Russia is waging a disgraceful war on Ukraine.     Stai con l'Ucraina!
Condividere
Dimensione del font
Testi originali
Swap languages

සද පානක් සේ ඇවිදින්

*සද පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සෙනෙහස
පිදුවායි ඔබ මා හට...
 
*නෙත් දහසක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හදපනක් වුයේ
ඔබ නොවේදෝ මා සිත් අහසට..
 
Repeat *
 
දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ
මට නුපුරුදු ගමට එන්න බැ
මේ නගරය අත් අරින්න බැ.....
 
මගේ උරුමය ලදුවත් මා ලද ගම පියසේ
මේ නගරේ කුඩු වෙන්නේ බැ
ගම්මානය අත් අරින්න බැ ...
 
අපදෙදෙනා මුණ ගස්වූ මේ මහා නගරේ
අතැර නුබට ගමට යන්නබැ
මේ නගරේ අත් හරින්න බැ
 
මගේ සිතින් මා සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාලු වෙන්නේ නැ
මන් තනියෙන් ගමට යන්නේ නැ
 
සද පානක් සේ ඇවිදින්
ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සෙනෙහස
පිදුවායි ඔබ මා හට...
 
නෙත් දහසක් පසුකරවිත්
මට හිමි දෙනුවන දුටුවිට
හදපනක් වුයේ
ඔබ නොවේදෝ මා සිත් අහසට..
 
Traslitterazione

handapanak se awidin

*handapanak se awidin
gammanen me nagareta
gangawak taramata senehasa
piduwai oba ma hata...
 
*neth dahak pasukarawith
mata himi denuwana dutu wita
handapanakkuye
numba noedo ma sith ahasata
 
Repeat *
 
Duwili hulagin pirunath ipaduna nagare
mata nupurudu gamata enna bae
me nagaraya ath harinna bae...
 
mage urumaya laduwath ma ladu gam piyase
me nagare kuudu wenna bae
gammanaya ath arinna bae
 
Repeat *
 
Apa dedena muna gasvu me maha nagare
athaera numbata gamata yanna bae
me nagare ath harinna bae
 
mage sithin oba sithana mathu yam dawase
me nagare paalu wenne nae
man taniyen gamata yanne nae
 
Repeat *
 
Commenti