Céline Dion - My Heart Will Go On (traduzione in Sinhala)

traduzione in Sinhala

මාගේ හද පවතීවි

සෑම රැයක ම මාගේ සිහින තුළින්
මම ඔබව දකිමි, මට ඔබව දැනෙමි
ඒ ලෙස මා ඔබව හදුනාගනියී
 
දුරින් දුරට තරණය කරන විට
අප අතර ද දුරස් බවක් ඇත
ඔබ එය ඔබ තුළින් පෙන්වා දීමට පැමිණි ඇත
 
ළග වුවත්, දුර වුවත්, ඔබ කොතැන සිටියත්
මා විශ්වාස කරනු යේ මාගේ හදවත පවතින බවයි
එක සැරයක් ඔබ එහි දොරගුළු හැරියා
ඔබ මෙහිදී මාගේ හදවතේ සිටියි
මාගේ හද පවතීවි
 
ප්‍රේමය අපව එක්වරටම ස්පර්ශ කළ හැක
සහ එයම වෙයි අවසන් වර දිවි ඇති තෙක්
එය තිබෙන තුරු අපට යාමට ඉඩ නොදෙයි
 
මම ඔබට පෙම් බදින විට එය ප්‍රේමය ම විය
එක සැබෑ මොහොතක මම එය රඳවාගෙන සිටියෙමි
එය මගේ දිවිපෙවෙතහි සැමදා පවතීවි
 
ළග වුවත්, දුර වුවත්, ඔබ කොතැන සිටියත්
මා විශ්වාස කරනු යේ මාගේ හදවත පවතින බවයි
එක සැරයක් ඔබ එහි දොරගුළු හැරියා
ඔබ මෙහිදී මාගේ හදවතේ සිටියි
මාගේ හද පවතීවි
 
ඔබ මෙහි සිටී නම් මට බිය වීමට කාරි නැත
මම දනිමි මගේ හදවත පවතිනවා කියා
අපි මේ මාවතේ සාදා කල් රැදෙන්නෙමු
ඔබ මගේ හද තුළ ආරක්ෂිත යි
මගේ හද පවතීවි
 
δυιςεs sυεηοs
Postato da Đ ε Ł ε ε μ ω Lun, 30/05/2016 - 06:30
Inglese

My Heart Will Go On

Per favore aiutaci a tradurre “My Heart Will Go On”
See also
Commenti fatti