A Rússia está travando uma guerra desgraçada contra a Ucrânia.     Ajude a Ucrânia!
Compartilhar
Tamanho da fonte
Tradução
Swap languages

උමතුව

මේ මතකයන් ගෙන මා හට නිදහස් විය නොහැක
එක්තරා උමතුවක්
මා තුල විකාසනය වේ.
 
ඔබව අතහැරීමට මා උත්සාහ කලෙමි
නමුත්, එක්තරා උමතුවක්
මා ගිල ගනිමින් පවතියි, ඕව්.
 
අවසානයේ මා ආලෝකය දුටුවෙමි.
ඉතින් මා අවසානයේ අවබෝධකරගතිමි,
ඔබේ සිතැගි.
ඉදින්, අප සැරිසරමින් සිටින්නේ ආදරයක් මතද.
නැතහොත් මෙය උමතුවක්ද?
මා හට නොතේරේ.
 
නැවත බලනු මැන, අප ලද සියලු ගට්ටනයන්
අපව වෙලා ගත් එක් උමතුවක් වැනිය.
 
අවසානයේ මා ආලෝකය දුටුවෙමි.
ඉතින් මා අවසානයේ අවබෝධකරගතිමි,
ඔබේ අභිලාෂයන්.
 
ඉතින් මා අවසාන අවසානයම දුටුවෙමි,
ඉතින් මා, මා හට පෙන්වනු මැන ඔබේ ආදරය,
අවසන මා ආලෝකය දුටුවෙමි
අවසන මා අවබෝධකරගත්තෙමි යමක්,
 
මා හට ප්‍රේම කරන්නට ඉඩදෙනු මැනවි
ඔබේ හදවතට..
 
මා අලවා ගනු මැනවි ඔබේ දෑතින්,
එන්න, පැමිණ මා ගලවාගනු මැනවි,
මා දුර්වලව හිදිමි,
ඔබේ ශක්තියෙන් මා ගලවාගනු මැන,
මේ උමතුවෙන්...
 
Letras originais

Madness

Clique para ver a letra original (Inglês)

"Madness" está nas coleções:
Muse: 3 mais populares
Comentários