Russia is waging a disgraceful war on Ukraine.     قف مع أوكرانيا!
يشارك
حجم الخط
كلمات أصلية
Swap languages

또 사랑하고 만다 (Loving You Again)

가슴이 말하는데
두 눈이 말하는데
난 다시 또 거짓말을 해
 
눈물만 남길까 봐
니가 더 아플까 봐
널 찾는 숨겨둔 내 맘 위에
그리움만 덧칠을 해
 
이 비가 되어 네 곁에 내리고 싶어
그치지 않는 내 맘만큼
너를 채울수록 난 무너지겠지만
또 널 사랑하고 만다
 
스치듯 너를 보던
무심한 듯 널 듣던
너의 뒤 그림자를 아니
 
보이지 않을 만큼
들리지 않을 만큼
멀어지는 너의 뒷모습에
난 슬픈 입맞춤을 해
 
이 비가 되어 네 곁에 내리고 싶어
그치지 않는 내 맘만큼
너를 채울수록 난 무너지겠지만
또 널 사랑하고 만다
 
바라만 봐도 눈물이 나는 널
시리도록 아픈 널
단 하루만 단 한번만이라도
내 품에 안고 싶어
 
사랑해 널 사랑해 가슴이 멈춰도
그치지 않을 내 맘만큼
너를 채울수록 난 무너지겠지만
또 널 사랑하고 만다
 
또 사랑하고 만다
 
الترجمة

නැවතත් ඔබට පෙම් කරමි

මගේ හදවත මට පැවසුවත්
මගේ නෙත් මට පැවසුවත්
මා නැවතත් මුසා පැවසුවෙමි
 
කදුළු පමණක් ඉතිරි කල බව සිතන විට
ඔබට වේදනාවක් වේයැයි සිතන විට
ඔබව සොයන මගේ සැගවුණු හද තුලට
තනිකම පමණක් ඇතුළු වෙනවා
 
මට මේ වැස්ස වී ඔබ අසලට වැටීමට අවශ්‍යයි
මගේ නොනැවතුන හද ඒ තරමින්
ඔබ මා සම්පූර්ණ කල තරමට මා තවත් බිද වැටුණත්
ඔබට නැවත පෙම් කිරිම හැර කිසිවක් කල නොහැක
 
මා පසුකර යන ලෙස ඔබ දෙස බැලුවත්
ඔබට උදාසීන ලෙස ඇහුන්කම් දුන්නත්
ඔබ පසුපස මා සෙවනැල්ලක් ලෙස සිටින බව ඔබ දන්නවාද
 
මට ඔබ නොපෙනෙන තුරු
මා ඔබට ඇහුන්කම් නොදෙන තුරු
ඔබ මාගෙන් දුරස් වී යන විට
ඔබට දුක්බර හාදුවක් මා එවන්නම්
 
මට මේ වැස්ස වී ඔබ අසලට වැටීමට අවශ්‍යයි
මගේ නොනැවතුන හද ඒ තරමින්
ඔබ මා සම්පූර්ණ කල තරමට මා තවත් බිද වැටුණත්
ඔබට නැවත පෙම් කිරිම හැර කිසිවක් කල නොහැක
 
ඔබ දෙස බලන විට කදුළු පිරෙන දෑස්
වේදනා දෙන තරමට එය කම්පනයක් වුවත්
තව එක වතාවක්වත් එක් වරක් පමණක්වත්
මට ඔබව මගේ තුරුලට ගැනීමට අවශ්‍යයි
 
මගේ හදවත නතර වුවද
මා ඔබට ආදරෙයි මා ඔබට ආදරෙයි
හදවත ගැහෙන තුරු
 
මගේ නොනැවතුන හද ඒ තරමින්
ඔබ මා සම්පූර්ණ කල තරමට මා තවත් බිද වැටුණත්
ඔබට නැවත පෙම් කිරිම හැර කිසිවක් කල නොහැක
 
ඔබට නැවත පෙම් කිරිම හැර කිසිවක් කල නොහැක
 
Scholar Who Walks The Night (OST): أعلى count@
التعليقات