Oroszország gyalázatos háborút folytat Ukrajna ellen.     Állj ki Ukrajnával!
  • Amy Stroup

    In the Shadows → Sinhala fordítás

Ossza meg
Betűméret
Fordítás
Swap languages

සෙවණැලි අතර...

කුමක් සිදුවේද සෙවණැලි අතර
කිසිවෙක් නොදනී
සත්‍යය දැන් පෝරකයට බිලී වී
එය දැවී යයි, නමුදු ඔබව නොහැර යයි
 
සිහින් කෙඳිරිල්ලක් ඇසේ අඳුර මැද
එය වැඩි වේ නිහන්ඩවම
ඔබ එය සැඟවුවද දුර ඈතක
සැවෝම එය දනී දැනටම
 
සැඟවී ඇත කිසිවක් සෙවණැලි අතර
එය ඊයක් මෙන් ඔබව පසාරු කරයි
එය සෙලවෙයි අන්දකාරයේ
දුබලතාවයේ ඇත ඔබේ ප්‍රබලතාවය
එය ඔබේ රුදිරයේ දුවයි
යන පැතුමෙන් ඔබ සිටියද
සැවෝම දනී
සැඟවී ඇති බව කිසිවක් සෙවණැලි අතර
 
එය ඔබව සොයාගනී සීත කාමරයක.
බිත්තියේ ඡායාවක් ලෙස
එය දැල්වේ සඳාලෝකයෙන්.
එම නිසා අප අලුයම පරදවමු
 
ඔබ දුටුවද මුහුනු
එහි සිතුවිලි ඔබ නොදකී
එනමුදු එහි සටහන් ඔබට දැනේ
හද ගැඹුරේ
 
Eredeti dalszöveg

In the Shadows

Dalszövegek (Angol)

Collections with "In the Shadows"
Hozzászólások