Russia is waging a disgraceful war on Ukraine.     Stai con l'Ucraina!
  • Scholar Who Walks The Night (OST)

    Don't Cry → traduzione in Sinhala

Condividere
Dimensione del font
Testi originali
Swap languages

Don't Cry

세상 모든 빛이
그대로 물들면
작은 나의 삶은
선물이 되죠
내 맘 단 하나
오직 한 사람
내겐 또 없을
사랑이죠
지금 볼 수 없다 해도
조금 멀리 있다 해도
난 항상 그 자리일 테니
날 잊지 마요
그리움이 자란 그땐
죽을 만큼 아프겠지만
추억을 줬으니 그대
Don’t cry
가슴이 멎어
녹이 슬어도
변하지 않을
사랑이죠
지금 볼 수 없다 해도
조금 멀리 있다 해도
난 항상 그 자리일 테니
날 잊지 마요
그리움이 자란 그땐
죽을 만큼 아프겠지만
추억을 줬으니 그대
Don’t cry
기적 같은 날들
난 기다리죠
헛된 소원이 아님을 믿죠
계절이 먼 길을 돌아
꽃들이 피고 질 때도
내 맘은 그 자리일 테니
날 잊지 마요
아무것도 못 볼 만큼
눈물에 내 눈이 멀어도
추억을 줬으니 그대
Don’t cry
 
Traduzione

මා වෙනුවෙන් නොහඩන්න

ලොව සියලු ආලෝකයන් ඔබේ වර්ණය නම්
මට ලැබුණු කෙටි ජිවිතය ත්‍යාගයක් වැනිය
 
මගේ හදවතේ ඇති එකම ආදරය
නැවත කිසිදා මා වෙත නොඑනා ආදරයකි
 
මට දැන් ඔබව දැකිය නොහැකි වුවත්
අපි දුරස්ව සිටියත්
මා සෑම විටම එකම ස්ථානයේ බලා හිදින බැවින්
මා අමතක නොකරන්න
 
තනිකම දරාගත නොහැකි වු විට
එය මරණය තෙක් වේදනා ගෙන දුන්නත්
ඔබ මට මතකයන් දුන් බැවින්
මා වෙනුවෙන් නොහඩන්න
මගේ හදවත නතර වුවද
එය කිසිදා වෙනස් නොවන ආදරයකි
මට දැන් ඔබව දැකිය නොහැකි වුවත්
අපි දුරස්ව සිටියත්
මා සෑම විටම එකම ස්ථානයේ බලා හිදින බැවින්
මා අමතක නොකරන්න
තනිකම දරාගත නොහැකි වු විට
එය මරණය තෙක් වේදනා ගෙන දුන්නත්
ඔබ මට මතකයන් දුන් බැවින්
මා වෙනුවෙන් නොහඩන්න
මා පුදුමයක් බලාපොරොත්තු වන අතර එය නිශ්ඵල පැතුමක් නොවේවායි විශ්වාස කරමි
සෘතුන් පැමිණ බොහෝ කල් ගත වුවත්
මල් පෙති පිපි වියළි ගියත්
මගේ හදවත එකම තැන රැදී ඇති බැවින්
මා අමතක නොකරන්න
මගේ කදුළු වලින් දෑස් බොදව ගියත්
කිසිවක් දැකිය නොහැකි වුවත්
මට දැන් ඔබව දැකිය නොහැකි වුවත්
අපි දුරස්ව සිටියත්
මා සෑම විටම එකම ස්ථානයේ බලා හිදින බැවින්
මා අමතක නොකරන්න
තනිකම දරාගත නොහැකි වු විට
එය මරණය තෙක් වේදනා ගෙන දුන්නත්
ඔබ මට මතකයන් දුන් බැවින්
මා වෙනුවෙන් නොහඩන්න
 
Scholar Who Walks The Night (OST): 3 più popolari
Commenti