In the Shadows (Sinhala 번역)

Advertisements
Sinhala 번역Sinhala
A A

සෙවණැලි අතර...

කුමක් සිදුවේද සෙවණැලි අතර
කිසිවෙක් නොදනී
සත්‍යය දැන් පෝරකයට බිලී වී
එය දැවී යයි, නමුදු ඔබව නොහැර යයි
 
සිහින් කෙඳිරිල්ලක් ඇසේ අඳුර මැද
එය වැඩි වේ නිහන්ඩවම
ඔබ එය සැඟවුවද දුර ඈතක
සැවෝම එය දනී දැනටම
 
සැඟවී ඇත කිසිවක් සෙවණැලි අතර
එය ඊයක් මෙන් ඔබව පසාරු කරයි
එය සෙලවෙයි අන්දකාරයේ
දුබලතාවයේ ඇත ඔබේ ප්‍රබලතාවය
එය ඔබේ රුදිරයේ දුවයි
යන පැතුමෙන් ඔබ සිටියද
සැවෝම දනී
සැඟවී ඇති බව කිසිවක් සෙවණැලි අතර
 
එය ඔබව සොයාගනී සීත කාමරයක.
බිත්තියේ ඡායාවක් ලෙස
එය දැල්වේ සඳාලෝකයෙන්.
එම නිසා අප අලුයම පරදවමු
 
ඔබ දුටුවද මුහුනු
එහි සිතුවිලි ඔබ නොදකී
එනමුදු එහි සටහන් ඔබට දැනේ
හද ගැඹුරේ
 
고마워요!
투고자: Salmaa FerozeSalmaa Feroze, 水, 22/01/2020 - 11:24
영어영어

In the Shadows

코멘트