Prince Royce - Soy Incondicional ( Tradução para Cingalês)

Tradução para Cingalês

මම කොන්දේසි විරහිත ආදරය වෙමි

මම තවමත් බලා හිදිමි
ගෙවුණු අතීතයේ දුක්බර මතක සමග
මම අනවරතයෙන් ඔබ හා හිදිමි
තවමත් ඔබ ගැන බලාපොරොත්තු තබාගෙන හිදිමි
සමගින් කප්පරක් ආදරය
කිසිවිට මියයන්නට නොදන්නා
අහස් තලයටත් වඩා මා හඩා වැටුනෙම්
වේදනාබර කදුළු සමගින්
මම බොහෝ වර පත්ලටම කඩා වැටුනෙමි
ඔබේ ආදරය පතා සටන් කරමින්....
 
මම කොන්දේසි විරහිත ආදරය වෙමි
එය පාරිශුද්ධය, කිසිවක් විනිශ්චය නොකරයි
සිහින මවයි, දුකෙහි ගැලෙයි, සමාව දෙයි,
මෙය ආදරයකි සත්‍ය වූ,
මම කොන්දේසි විරහිත ආදරය වෙමි
එය පාරිශුද්ධය, එය කිසිවක් වෙනස් කිරීමට නොපතයි
තෝරාගත් සැගවුණු න්‍යායපත්‍රයක් එයට නැත
මෙය ආදරයකි පාරිශුද්ධ වූ.
 
මම සොයාගත්තෙමි
ආදරයක් සත්‍ය වූ
සර්ව සම්පුරණ වූ,
එය මා ඔබ වෙත පිදුවෙමි
අහස් තලයටත් වඩා මා හඩා වැටුනෙම් /
 
මම කොන්දේසි විරහිත ආදරය වෙමි//
 
Adicionado por mugunumulle.chandima em Sábado, 26/04/2014 - 18:43
Comentários do autor:

excellent!

Fonte da tradução:
https://lyricstranslate.com/pt-br/metro%20lyrics
Espanhol

Soy Incondicional

Mais traduções de "Soy Incondicional"
Prince Royce: Maiores 3
Ver também
Comentários
Sciera    Sábado, 26/04/2014 - 19:14

You only wrote "Metro Lyrics" into the source field. It would be better if you'd give the exact URL of the website from which you have copied the translation.

Also, do you speak Sinhala? It's recommended to only add translations taken from other websites if you can tell how good they are.

mugunumulle.chandima    Sábado, 26/04/2014 - 20:19

yes , i am from sri lanka and my native speech is sinhala. gracias. and this is the only sinhala translation for this song on the whole internet.

Sciera    Sábado, 26/04/2014 - 20:26

Well, if you have done the translation yourself, then please leave the field "translation source" empty.

Welcome to the website, btw. It's rare to have someone speaking such a language.