Russia is waging a disgraceful war on Ukraine.     Станите уз Украјину!
Објави
Величина фонта
Превод
Swap languages

( මිතුරෝ )

Friends (친구) ( මිතුරෝ )
විශේෂයෙන් දිලිසුණ සෝල් නගරයේ තවත් අලුත් ආලෝකයක් ලැබුණා..
මට ඔබව මුණ ගැසුණේ ඔබ දහඩියෙන් නෑවී සිටින විට යම් ප්‍රමාණයට ශක්තිමත් ළමයෙක් ලෙසිනි.
මම හඳේ ඉදන්
ඔබ තරු වල ඉදන්
අපේ සංවාද හරියට ගෙදර වැඩ වගේ
දවසක අපි හොඳම මිතුරෝ
තවත් දවසක අපි හතුරො වගේ
මට තේරුම් ගන්න අවශ්‍යයි.
මගේ අමුතු ජීවියෝ
කොහොමද ඔයාට.
අපි එකිනෙකාගේ අභිරහසක්
කුමක් නිසාද එය වැදගත් වන්නේ..
කවදා හෝ ප්‍රීති ඝෝෂා නැති වුවද
රැඳී සිටින්න.
කරුණාකර මා ගාවින් රැඳී සිටින්න.
හේ... සදාතනිකව මෙහි රැඳී සිටින්න
රැඳී සිටින්න.
හේ... ඔබේ කුඩා සුළැගිල්ල වගේ.
වසන්ත සහ සීත ඍතු හතකටත් වඩා...
අනන්ත ගණන් මතක හා පොරොන්දු වලටත් වඩා කාලයක්..
මට මතකයි අපි පාසල් ඇඳුමින් සිටියා
ඒ හැම මතකයක්ම තිර පටයක් වගේ
රසකැවිලි සිදුවීම හාස්‍ය ජනක චිත්‍රපටයක් වගේ
හදපිරි කථාන්දර වලින් පාසල් බසය පුරවා
අපි දැන් එකට ඇවිදින්න යනවා.
තාමත් එහෙමමයි
අපි එදා ඉදන්
හේ.. ජිමින්.. අද!
කාමරයේ තිබෙන සිහින අල්වනය
අවුරුදු හතක් පැරණියි.
කුමක් නිසාද එය වැදගත් වන්නේ..
කවදා හෝ ප්‍රීති ඝෝෂා නැති වුවද
රැඳී සිටින්න.
කරුණාකර මා ගාවින් රැඳී සිටින්න.
හේ... සදාතනිකව මෙහි රැඳී සිටින්න
රැඳී සිටින්න.
හේ... ඔබේ කුඩා සුළැගිල්ල වගේ.
වසන්ත සහ සීත ඍතු හතකටත් වඩා...
අනන්ත ගණන් මතක හා පොරොන්දු වලටත් වඩා කාලයක්..
ඔබේ සුළැගිල්ල වගේ
අපි තවමත් එහෙමමයි
ඔබ ගැන හැමදෙයක්ම මම දන්නවා
අපි එකිනෙකාව විශ්වාස කරනවා
කවදාවත් අමතක කරන්න එපා පැහැදිලි ස්තුතිය ට වඩා
ඔයයි මමයි හෙට රණ්ඩු නොකරන්න තීරණය කළා.
කවදා හෝ ප්‍රීති ඝෝෂා නැති වුවද
රැඳී සිටින්න.
ඔබ මගේ ආත්මගත මිතුරායි
සදාතනිකව මෙහි රැඳී සිටින්න
රැඳී සිටින්න. හේ....
ඔබ මගේ ආත්මගත මිතුරායි.
වසන්ත සහ සීත ඍතු හතකටත් වඩා...
අනන්ත ගණන් මතක හා පොරොන්දු වලටත් වඩා කාලයක්...............
Saranghae💜
 
Оригинални текстови

친구 (Friends)

Кликните да видите оригиналне текстове (корејски)

Collections with "친구 (Friends)"
BTS (Bangtan Boys): Топ 3
Коментари