Russia is waging a disgraceful war on Ukraine.     Ukrayna'nın Yanında Olun!
Paylaşmak
Yazı tipi boyutu
Orijinal şarkı sözleri
Swap languages

උන්මාද වූ ප්‍රේමාදරේ

උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
 
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//
 
රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
 
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
 
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
 
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
 
කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
 
චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
 
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ
 
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
 
ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යව්වනයේ//
 
Harf Çevirisi

Unmaada Wu premadare

Unmaada Wu premadare samanala wasantha yawvana ye
 
Sansaaraye subha prarthana idunil denayana satahan ve//
 
Rala pela kelabe hasngana vilase lavanata sudumudu pahasa lebedo//
 
Oba hadawata maa hadunaagath se maa hadawata oba hedina ganee do
 
Sansaaraye subha prarthana idunil denayana satahan ve
 
Unmaada Wu premadare samanala wasantha yawvana ye
 
Kiduru kodevwe dasun kumaarikaavi sayuru theren segawi aawaa do//
 
Chanda maarute indra keelayak wage noseli innata waram lebe do
 
Sansaaraye subha prarthana idunil denayana satahan ve
 
Unmaada Wu premadare samanala wasantha yawvana ye
 
Idunil denayana satahan ve
Samanala wasantha yawvana ye//
 
Yorumlar