• Unknown Artist (Sinhala)

    Dedunne Pata Aran (දේදුන්නේ පාට අරන්)

Споделяне
Font Size
синхалски
синхалски
දේදුන්නේ පාට අරන්
මල් පෙතිවල ගෑවෙ අපි
කලාමැදිරියන්ගෙ පිටේ
තරු කැට හැංගුවේ අපි
සමගිය ලෝකෙ පුරා...
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
දේදුන්නේ පාට අරන්
මල් පෙතිවල ගෑවෙ අපි
කලාමැදිරියන්ගෙ පිටේ
තරු කැට හැංගුවේ අපි
සමගිය ලෝකෙ පුරා...
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
චක් ගුඩු ගුඩු පිනෝකියෝ
කැකිල්ලෙ රජතුමා මම යි
මගේ හිතට දැනෙන ලෙසට
නීති වෙනස් කරන්නෙ මං
හොඳ නෑ නපුරු කෙරුම්
හොඳ කෙරුවොතින් දිනුම්
අපි හැම එකතුවෙලා...
සාමෙන් ඉඳිමු තුටින්
 
හඳේ හාවා බිමට අරන්
වන වදුලේ තිබ්බෙ අපි
තිත් තියලා කහ පාටට
මුවා පාට කලේ අපි
සමගිය ලෝකෙ පුරා...
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
චක් ගුඩු ගුඩු පිනෝකියෝ
සාතන්ගේ පුතා මමයි
විදුලි අකුණු අතට අරන්
ලෝකෙම ගිණිතබන්නෙ මං
හොඳ නෑ නපුරු කෙරුම්
හොඳ කෙරුවොතින් දිනුම්
අපි හැම එකතුවෙලා...
සාමෙන් ඉඳිමු තුටින්
 
දේදුන්නේ පාට අරන්
මල් පෙතිවල ගෑවෙ අපි
කලාමැදිරියන්ගෙ පිටේ
තරු කැට හැංගුවේ අපි
සමගිය ලෝකෙ පුරා...
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ ළමයි
 
සමගිය ලෝකෙ පුරා
පැතිරෙව්වේ ඔබයි අපියි
හිනැහෙන අපි ඔක්කොම
සමණල පරපුරේ..
 

 

Изказвания