✕
Kontrol edilmesi talep edilen
Çince
Orijinal şarkı sözleri
羡云
云深处琴瑟流
霜满地渡春秋
天子笑祛忧愁
月下不醉不休
抚琴问灵解忧
感受着你的温柔
怎奈时光匆匆不停留
若用一生等候
换你一次的回眸
梦醒时不愿一无所有
念往昔醉不休
姑苏梦年华流
天子笑祛忧愁
月下不醉不休
抚琴问灵解忧
感受着你的温柔
怎奈时光匆匆不停留
若用一生等候
换你一次的回眸
梦醒时不愿一无所有
朝花夕拾守候
伴随无言的温柔
此刻多想再牵你的手
若用一生守候
盼你一次的回眸
奏一曲与你来世叙旧
若用一生等候
换你一次的回眸
梦醒时不愿一无所有
Seylanca
Çeviri
මේඝ අභිලාෂය
මේඝ අසපුවේ සුමිහිර නාද රටාවෝ මැවෙති
ගිම්හානය හා වස්සානය හිම තුනිනයන් ගෙන් වැසෙයි
අදිරද මදහස දුක් දොම්නස් පහ කරයි
සද කැලුම් යට නොනිමි මදිරා පානය ඇරඹිණි
සිතාරයෙන් මා දුක් නසන විමසුම් තනු වයමි
ඔබේ මෘදු පහස දැනෙයි
එනමුදු සමය කිසිවෙකුට නොනැවතී දුවයි
මා මුලු දිවියම නුඹහට පෙරමග බැලුවොත්
නුඹෙන් එක බැල්මක් ගත හැකිවෙයි ද?
සියල්ල අහිමි වූවෙකු මෙන්, මේ ස්වප්නයෙන්
මට අවදි විය නොහැක.
පැරණි දිනයෝ නිතර සිහි කැදවයි, මදිරාව මත් කරනතුරු
වෙලීසිටිමි ගූසු හි වත්සර ගණනක පෙර ස්වප්නයක
අදිරද මදහස දුක් දොම්නස් පහ කරයි
සද කැලුම් යට නොනිමි මදිරා පානය ඇරඹිණි
තාරුණ්‍යයේ මිහිරි මතකයන් තනිකම සමග මුසුවෙ
එක් නිමේශයක නුඹ සමග අත්වැල බැදගැනීමට ඇත්නම්
මා එය පතමි
මා මුලු දිවියම නුඹහට පෙරමග බැලුවොත්
නුඹෙන් එක බැල්මක් ගත හැකිවෙයි ද?
මෙම භවයේ නුඹේ මතකයෝ එන භවයට
ගෙන යෑමය මා ගීයක් වයමි
මා මුලු දිවියම නුඹහට කැපකළ හොත්
නුඹෙන් එක බැල්මක් ගත හැකිවෙයි ද?
සියල්ල අහිමි වූවෙකු මෙන්, මේ ස්වප්නයෙන්
මට අවදි විය නොහැක
| Teşekkürler! ❤ 1 teşekkür aldı |
| Butona tıklayarak içerik sahibine teşekkür edebilirsiniz |
Teşekkür Detayları:
Misafir 1 kez teşekkür etti
Đ ε Ł ε ε μ ω tarafından 2020-08-08 tarihinde eklendi✕
Yorumlar
- Yorum yazmak için giriş yapın veya kayıt olun
Russia is waging a disgraceful war on Ukraine. Ukrayna'nın Yanında Olun!
Çeviren Hakkında
Project Assistant
Ad: Đ ε Ł ε ε μ ω
Rolü: Süper Üye
Katkıları:
- 122 çeviri
- 50 harf çevirisi
- 56 şarkı
- 1995 teşekkür aldı
- 10 çeviri isteği tamamladı (10 kullanıcı için)
- 15 deyim ekledi
- 23 deyim açıkladı
- 12 yorum
- 5 sanatçı
Bildiği Diller:
- Ana dili: Seylanca
- Akıcı: İngilizce
- İleri düzey: Hintçe
- Orta-düzey: Çince
- Başlangıç düzeyinde
- Bengalce
- Fransızca
- Almanca
- Hintçe
- Korece
- Portekizce
- İspanyolca
- Tamilce
Fary
LT
δυιςεs sυεηοs