• Tangled (OST)

    Healing Incantation (Sinhala)

Compartir
Font Size
Cingalés
Cingalés
මලේ, රන් මලේ
දිලෙනා මා වටා
කාලය හරවාලා
දෙනු මැන මා සතු දේ
 
ඔබ තුවාල වෙලා
රුධිරය ගලා ගියා
සුවය ලබා දීලා
දෙනු මැන මා සතු දේ
 
දෙනු මැන මා සතු දේ
 

 

Comentarios