LT → Coreano, Inglese → Moon Lovers: Scarlet Heart Ryeo (OST) → 그대를 잊는다는 건 (Forgetting You) → Sinhala
✕
Con richiesta di revisione
Coreano
Testi originali
그대를 잊는다는 건 (Forgetting You)
난 숨을 꾹 참고 그대를 바라보네요
세상이 꼭 멈춘것처럼
스쳐 지나가는 바람처럼 나를 못본다해도
내마음은 그대를 향하네
그댈 사랑하는건 참 아픈일이야
비우지 못할 마음이란건 참 슬픈일이야
그대여 우 잊지는 말아요
멈춰지지않는 사랑
그대의 눈동자 날 바라보고있네요
내 맘을 다 아는 것처럼
멀어지려해도 기억들이 우리를 묻고있죠
다른 공간 속에 나 있어도
그댈 사랑하는건 참 아픈일이야
비우지 못할 마음이란건 참 슬픈일이야
그대여 우 잊지는 말아요
멈춰지지 않는 사랑
조금 늦어도 괜찮아요 운명이라면
우리 다시 만나질텐데
그댈 잊는다는건 어려운일이야
또 뒤돌아서 울어버리는 내 슬픈 꿈이야
언젠가 우 마음껏 그대를
사랑하게 되길 바래
Pubblicato da
infiity13 2016-09-25
infiity13 2016-09-25Sinhala
Traduzione
මා ඔබව අමතක කරන්නම්
ලොවම නතර වුවා සේ මා සුසුම් නොහෙළා ඔබ දෙසම බලා සිටිමි
හමා යන සුළග මෙන් ඔබට මා දැකිය නොහැකි වුවත්
මාගේ සිත ඔබ දෙසට පැමිණෙයි
ඔබට ආදරය කිරීම වේදනාකාරී නමුත් ඔබ ගැන හැගීම් ඉවත් කල නොහැකියි
එය මා දුකට පත් කරනවා
කිසිදා අමතක නොකරන්න පෙම්වත,මාගේ නොනැවෙතෙන පෙම
ඔබේ දෑස් මගේ හදවත හැදින්නාක් මෙන් මදෙස බලා සිටියි
මා දුරකට පිටවීමට තැත් කළද
මතකයන් අප අමතනවා
මා කොතරම් ඈතක සිටියදී පවා
ඔබට ආදරය කිරීම වේදනාකාරී නමුත් ඔබ ගැන හැගීම් ඉවත් කල නොහැකියි
එය මා දුකට පත් කරනවා
කිසිදා අමතක නොකරන්න පෙම්වත,මාගේ නොනැවෙතෙන පෙම
ප්‍රමාද වුවත් කම් නැත
එය දෛවය නම්
අප නැවත හමුවේවි
ඔබව අමතක කිරිම අසීරුයි
එය මා හඩවන දුක්බර සිහිනයක් වැනිය
එකම ප්‍රාර්ථනයයි
යම් දිනක් මට උවමනා ලෙස ඔබට ආදරය කිරිමට හැකි වීමයි
| Grazie! ❤ ringraziato 1 volta |
| Puoi ringraziare l’utente premendo questo tasto |
Dettagli ringraziamenti:
Un ospite ha ringraziato 1 volta
Pubblicato da
kaushi 2019-08-28
kaushi 2019-08-28✕
Traduzioni di “그대를 잊는다는 건 ...”
Sinhala
Commenti
- Accedi o registrati per inviare commenti
Miley_Lovato
LT
Fary