✕
Corectură cerută
Coreeană
Versuri originale
그대라는 세상 (You are My World)
새로운 세상 문이 열려있죠
그대 안에 있네요
한걸음 넘어 눈이 부시게
펼쳐진 세상이 날 반기죠
그대 곁에 다가가 안기고 싶어요
머물고 싶죠 그대라는 세상에
I owe you I miss you
I need you I love you
영원토록 그대 품에
하루하루가 새롭게 다가와
내 맘 설레게 하죠
꿈에 그리던 그대 있으니
두려운 떨림도 웃게 하죠
그대 곁에 다가가 안기고 싶어요
머물고 싶죠 그대라는 세상에
I owe you I miss you
I need you I love you
영원토록 그대 품에
난 아직 모르는 게 많죠
그대 세상 그대 맘을 보여줘요
내 곁으로 다가와 손잡아 줄래요
사랑할게요 이 세상이 변해도
I owe you I miss you
I need you I love you
영원토록 그대 품에
Postat de
chatterbox la 2016-12-05
chatterbox la 2016-12-05Sinhala
Traducere
මාගේ ලෝකය ඔබයි
නව ලොවකට කවුළු විවර විය ඔබ නමින්
එක් පියවරක් තැබු විට විශ්මිත ලොව මට සුබ පැතුවා
ඔබ වෙතට පැමිණෙන මා ආදරයෙන් වැළදගන්න
මට උවමනයි ලැගුම් ගන්න ඔබ නමින් හදුන්වන ලෝකයේ
මා ඔබට ණයගැති මට ඔබව නිතරම සිහිවේ මට ඔබව උවමනයි මම ඔබට ආදරෙයි
සදාකල්ම ඔබ තුරුලේ රැදෙමි
උදා වන සෑම දිනක්ම මගේ හදවත කළඹනවා
මාගේ සිහින වල ඇදි ඔබ මෙහි සිටින විට බියකරු දේ පවා මට සිනහවක් ගෙන දේ
මට උවමනායි ලැගුම් ගන්න ඔබ නමින් හදුන්වන ලෝකයේ
මා ඔබට ණය ගැතියි, මට ඔබ නිතර සිහි වේ, මට ඔබ උවමනයි මා ඔබට ආදරෙයි
සදාකල්ම ඔබ තුරුලේ රැදෙමි
මම තවමත් නොදන්නා බොහෝ දේ තිබේ
ඔබේ ලෝකය ඔබේ හදවත මා හට පෙන්වන්න
මා වෙත පැමිණ මා දෑත රදවා ගන්න
ලොවම වෙනස් වුවත් මා ඔබට ආදරය කරන්නම්
මා ඔබට ණයගැතියි ඔබව මට සිහිවේ මට ඔබව උවමනයි මම ඔබට ආදරෙයි
සදාකල්ම ඔබ තුරුලේ රැදෙමි
| Mulțumesc! ❤ 1 mulțumiri |
| You can thank submitter by pressing this button |
Thanks Details:
Vizitatorii au mulţumit odată
Postat de
kaushi la 2019-08-27
kaushi la 2019-08-27✕
Comentarii
- Autentifică-te sau înregistrează-te pentru a posta comentarii
LT
Fary